Hall Of Fame -Our History

Sanchare' was talented enough to receive The Presidential award for a consecutive period of 3 years. Without Ur helping hands i don't think v must have not succeeded the dream. Thanks you very much for making sanchare the No 1 programme.
- Nade Gura & D Nade -
_____________________________________________________________________

sri padaya -සමනල ගමන-රත්නපුර පාර-Rathnapura Rd

සමනල ගමන “....... ලොකානු කම්පා ඇත්තා වූ ලොකනායක වූ සව¢ඥතෙම එතැන්හි ධර්ම දේශනා කොට අහසින් නැගී (වැඩ) සමන්කුළු මතුයෙහි පා සටහන දැක් වූ සේක. 05 පිටුව මහාවංශය පොල්වත්තේ බුද්ධ දත්ත නාහිමියන්ගේ සංස්කරණ මහාවංශයෙහි (1954) පාද ලාංඡනය පිහිටුවීම මෙසේ දැක්වෙයි. “බුදුරජාණන්වහන්සේ කැලණියේ සිට සමන්ත කූඨයට වැඩ සුමන සමන් දෙවියන් ගේ ආරාධනය පරිදි එහි වූ ඉන්ද්‍රනීල මාණික්‍යයක් මත පාද ලාංඡනය පිහිටුවා වදාළහ. ඒ වම් පාද ලාංඡනයයි. එය, තත්ථ ධම්මං දෙසයිත්වා - සත්ථා ලොකානුකම්පනෝ උග්ගන්ත්වා සුමනේ කූටේ - පදං දස්සේහි නායකො යනුවෙන් දැක්වේ. .Adam's Peak (also Adam's Mount; Sinhalese Samanalakanda "butterfly mountain", Tamil Sivanolipatha Malai), is a 2,243 metres (7,359 ft) tall conical mountain located in central Sri Lanka. It is well-known for the Sri Pada "sacred footprint", a 1.8 m rock formation near the summit, in Buddhist tradition held to be the footprint of Buddha, in Hindu tradition that of Shiva and in Muslim tradition that of Adam.

No comments: