Hall Of Fame -Our History

Sanchare' was talented enough to receive The Presidential award for a consecutive period of 3 years. Without Ur helping hands i don't think v must have not succeeded the dream. Thanks you very much for making sanchare the No 1 programme.
- Nade Gura & D Nade -
_____________________________________________________________________
Showing posts with label Batticaloa district. Show all posts
Showing posts with label Batticaloa district. Show all posts

Passikuda and Kallkuda-පාසිකුඩා සහ කල්කුඩා



Bookmark and Share


Sri lanka’s most perfect pristine beaches are on its east coast. Its assets include wide endless expanses
Silky white sands, shallow jewel-blue. Surf enchanting bays. Sweeping harbors sleepy lagoons, vest underwater coral meadows and plentiful bird-life, the choicest of beaches are at pasekuda and kalkuda
It’s a famous swimming point, 30 km from Batticaloa and 60km from Valachchanai
>>>>>READ MORE>>>>strong>

Batticaloa,මඩකළපුව,மட்டக்களப்பு,කල්ලඩි පාලම ලග සින්දු කියන මාලු යාලුවන් බ්ලන්න එන්න

මඩකළපුව කල්ලඩි පාලම සමීපයට ගිය කෙනකුට ඇය කඳුළු හෙළන බවක් හැඟෙන්නට පුළුවන. ඒ සතුටු කඳුළු විය හැකියදීර්ඝ කාලයක් තිස්සේ වෙඩි හඬ හා දුක් - අෙඳීනා උරුම කරගත් ඓතිහාසික පුලියන්දූව හෙවත් මඩකළපුව අද සිය මහජන කැමැත්ත උරගා බලයි .Batticaloa (Tamil: மட்டக்களப்பு, Sinhala: මඩකළපුව) is the provincial capital of the Eastern province of Sri Lanka-Batticaloa is in the eastern cost of Sri Lanka on a flat coastal plain boarded by the Indian Ocean in the east occupies the central part of the eastern Sri Lanka. Its average elevation is around 5 meters [1].The city has the beauty of the spit of land masses separated from the mainland by the brackish lagoon and small islands lies in the midst of the lagoon which traverses through the district extending 73.5 km. to Verugal in the North from Batticaloa city and also extending from the city 35.2 km. from the South up to Thuraineelavana

Passikuda and Kallkuda-පාසිකුඩා සහ කල්කුඩා



Bookmark and Share


Sri lanka’s most perfect pristine beaches are on its east coast. Its assets include wide endless expanses
Silky white sands, shallow jewel-blue. Surf enchanting bays. Sweeping harbors sleepy lagoons, vest underwater coral meadows and plentiful bird-life, the choicest of beaches are at pasekuda and kalkuda
It’s a famous swimming point, 30 km from Batticaloa and 60km from Valachchanai>
From Passikuda - Batticaloa
පාසිකුඩා සහ කල්කුඩා
යුද්ධයේ සහ සුනාමියේ අදුරු ක`ථ රළ මතින් පා`ථවට ගිය ලංකාවේ සුන්දරතම වෙරළ තීරයක් වන පාසිකුඩා සහ කල්කුඩා නැවත මතු කර දැක්වීම මෙවර අපේ අරමුණයි. කඩතොලු වෙරළක මුහුදු බොක්කක් ලෙස අපට සිතියමේ දැක්වෙන පාසිකුඩා වෙරළ නිල්වන් සහ නොගැඹුරු හෙයින් යුද්ධයට පෙර අතීතයේදී දෙස් විදෙස් සංචාරකයන්ගෙන් පිරී පැවතිණි. එහි ශිර දෙ විභූතිය දැනටත් නටඹුන්ව ඇති හෝටල් විසින් පෙන්නුම් කර දෙයි. වර්තමානයේදී ඔබ එහි යා යුත්තේ පාසිකුඩා වෙරළට ජනග`ග ගැලීම හේතුවෙන් නැවතත් එවන් වූ සොදුරු වෙරළ සංචාරක පාරාදීසයක් එහි ගොඩ නැ`ගීමට ඔබට ද දායකත්වය ලබාදීමට හේතු වන බැවිනි.

View Passi kuda in a larger map

Bookmark and Share