Hall Of Fame -Our History

Sanchare' was talented enough to receive The Presidential award for a consecutive period of 3 years. Without Ur helping hands i don't think v must have not succeeded the dream. Thanks you very much for making sanchare the No 1 programme.
- Nade Gura & D Nade -
_____________________________________________________________________

Passikuda and Kallkuda-පාසිකුඩා සහ කල්කුඩා



Bookmark and Share


Sri lanka’s most perfect pristine beaches are on its east coast. Its assets include wide endless expanses
Silky white sands, shallow jewel-blue. Surf enchanting bays. Sweeping harbors sleepy lagoons, vest underwater coral meadows and plentiful bird-life, the choicest of beaches are at pasekuda and kalkuda
It’s a famous swimming point, 30 km from Batticaloa and 60km from Valachchanai>
From Passikuda - Batticaloa
පාසිකුඩා සහ කල්කුඩා
යුද්ධයේ සහ සුනාමියේ අදුරු ක`ථ රළ මතින් පා`ථවට ගිය ලංකාවේ සුන්දරතම වෙරළ තීරයක් වන පාසිකුඩා සහ කල්කුඩා නැවත මතු කර දැක්වීම මෙවර අපේ අරමුණයි. කඩතොලු වෙරළක මුහුදු බොක්කක් ලෙස අපට සිතියමේ දැක්වෙන පාසිකුඩා වෙරළ නිල්වන් සහ නොගැඹුරු හෙයින් යුද්ධයට පෙර අතීතයේදී දෙස් විදෙස් සංචාරකයන්ගෙන් පිරී පැවතිණි. එහි ශිර දෙ විභූතිය දැනටත් නටඹුන්ව ඇති හෝටල් විසින් පෙන්නුම් කර දෙයි. වර්තමානයේදී ඔබ එහි යා යුත්තේ පාසිකුඩා වෙරළට ජනග`ග ගැලීම හේතුවෙන් නැවතත් එවන් වූ සොදුරු වෙරළ සංචාරක පාරාදීසයක් එහි ගොඩ නැ`ගීමට ඔබට ද දායකත්වය ලබාදීමට හේතු වන බැවිනි.

View Passi kuda in a larger map

Bookmark and Share

No comments: