Hall Of Fame -Our History

Sanchare' was talented enough to receive The Presidential award for a consecutive period of 3 years. Without Ur helping hands i don't think v must have not succeeded the dream. Thanks you very much for making sanchare the No 1 programme.
- Nade Gura & D Nade -
_____________________________________________________________________

Hummane (blow hole-sri lanka) හුම්මානය

හුම්මානය
නවතම පහුසුකම් අනුව හුම්මානය ක්‍රියාකාරීත්වය නැරඹිමට බෝට්ටු මගින් මුහුද දෙසින් හුම්මාන කට ගාවට යා හැක¡
මෙම එක බෝට්ටුවක වරකට 6 දෙනෙකුට ගමන් කල හැක¡ මිල රු 450යි¡ කෙනෙකුට රු 75යි¡·
අනිවාර්යෙන් ජීවිතාරක්ෂක ඇඳුමක් පැලඳිය යුතුයි¡·
හුම්මානය නැරඹිමට වඩාත් සුදුසු කාලය ජුනි, ජුලි, අොග්ස්තු, මාස වලදී වාරකං කාලය වඩාත් සුදුසුය¡· කතරගම ඇසල උතසවයේ දිය කපන දිනයේදී හුම්මානයේ රළ පොල්ගස් දෙකක් පෙමණ උසට වදින බවට මතයක් පවතී¡
ලෝකයේ හුම්මාන 5ක් පවතී·
තායිලන්තය·
ජපානය·
හවායි·
හොවාහෝ (ඇමරිකාව)·
ලංකාවේ දෙකක් (ගාල්ලේ උනවටුනේ කුඩා හුම්මානය පිහිටා ඇත ,ලංකාවේ හුම්මානය ලෝකයේ දෙවැනි තැනට පත්ව,
The Kudawella (South) Fisheries Co-operative Society, Kudawella, provides boat rides for locals and tourists interested in visiting the blow hole. The boat will station you 25 meters away from the blow hole in the sea, where you could experience the sprouts of water at close range.The Hummane Blowhole is the second hugeness in the world
View Hummane (blow hole) in a larger map>
Bookmark and Share

No comments: