From PITWALA PATHANA |
Pitawla Pathana-පිටවලපතන
PITAWALA PATHANA * Road reaching to pitawala pathana 01. From Colombo - Mathale - Ratthota Batandukappolla, pitawala pathana ( via Riverstone ) 02. from Anuradhapura -Dambulla Road Naula,Elahera Road Hettipola - Laggala - Pallegama -Pitawala Pathana 03. From Mahiyanganaya - Hettipola, Elahara- Laggala - Pallegama - Pitawala Pathana * Pitawala Pathana Land - 50 Acars * 1st Baloongala is situated 800 ms above the sea level at Pitawala Pathana * The things that can be seems only at Pitawala Pat * Pathana Ala * Dumbara Ralu Galpara Madia ( frog ) * Mukalan huna * Insects living as per the climate conditions * Binara Mala ( Flower ) Pitawala Pathana Historic background * In the historic era of frag which means at the time of king Ravana it is said that many activition have taken place in this location * The king Ravana Was used pitawala Pathana for runaway to his air bus called " DANDUMONARAYA " * As the North side, what is the last tea estate opened by English was founded in pithawala. * It's called " GONAMADA WATHTHA " If you went to the Pitawala pathana you can seen all of the mountains in central Provience. Those are, * Lakegala * Manigala * Ath maluwa * Rambuk Oluwa * Malkirigoda Kapolla After you can visit to Riverstan and Walasgamuwa pass Pitawala Pathana More inforamation Dumbara mithuro,Naula Telephone : 0773558186
පිටවලපතන පිටවලපතනට පැමිණිය හැකි මාර්ග 1¡ කොළඹ සිට මහනුවර ,මාතලේ, රත්තොට, බටඅඩුකපොල්ල , පිටවලපතන (රිවස්ටන් හරහා) 2¡ අනුරාධපුර සිට දඹුල්ල පාර, නාඋල ,ඇළහැර පාර, හෙට්ටිපොල , ලග්ගල , පල්ලේගම, පිටවලපතන 3¡ මහියංගණය සිට හෙට්ටිපොල , ඇළහැර, ලග්ගල , පල්ලේගම, පිටවලපතන දී පිටවලපතනේ භූමි ප්‍රමාණය = අක්කර 5යි දී පිටවල පතනේදී දුම්බර පුංචි ලෝකාන්තය නැරඹිය හැක දී පිටවලපතනේ පිහිටි පළමු බැලූම්ගල පිහිටියේ 800ප උසිනි¡ දී පිටවලපතන සංරක්ෂණයේ මුලික කටයුතු 1988දී ආරම්භ විය දී පිටවලපතනෙන් රිවස්ටන් හා වස්ගමුවටද ලඟාවිය හැක¡ පිටවලපතනේදී පමණක් දැකිය හැකි දේවල් · පතන් අල · දුම්බර රලූ ගල්පර මැඩියා · මුකලන් හුනා · ලංකාවට ආවේනික කෘමි භක්ෂක ශාකයක් වනවැටැස්ස කදුලැස්ස¡ (මේශාක බාදුරා වැනි මාංශ භක්ෂක ශාකවේ¡ · බිනර මල පිටවලපතන ඓතිහාසික පසුබිම · ප්රාග් ඓතිහාසික යුගය එනම් රාවණා රජුගේ යුගයෙදී රාවණ රජුගේ බොහෝ ක්‍රියාකාරකම් මෙහි සිදුවී තිබේ¡ · ඉංශ්‍රිසි යුගයේ ආරම්භ කල තේ වගාවෙ උතුරු දිශාවට ගමන් කරන විට හමුවන අවසන් තේ වත්ත පිහිටියේ මෙම පිටවලපතන ආශ්‍රිතවයි¡ එය ගෝනමඩවත්ත ලෙස හැඳින්වේ¡ · රාවණාගේ ගුවන්තොටුපල සහ ගුවන් පථය පිහිටියා යැයි සැලකෙන පිටිවලපතනේ තවත් විශේෂතාවන් බොහෝමයකි¡ පිටවලපතනට පැමිණියොත් මධ්‍යම කඳුකරයේ සියලූම කඳු දැක ගෙැනීමේ අවස්ථාවල ලැබේ¡ ඒවා අතර · ලකේගල · මාණිගල · ඇත් ඔලූව · රඹුක් ඔලූව · මුල් කිරි ගොඩ කපොල්ල නැඹිය හැක පිටවලපතන පිළිඳව වැඩි විස්තර දුම්බර මිතුරෝ, නාඋල යන ලිපිනයෙන් ලබාගත හැක¡ දුරකතනය - 0773558186 View Pitawala Pathana in a larger map
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment